top of page
Writer's pictureM.F.M. Mafaz

QGIS, ලෝ ප්‍රකට GIS මෘදුකාංගය

Updated: Jan 14, 2021


යාවත්කාලිනවන තාක්ෂණයත් සමග ස්ථානීය දත්ත ඇතුලත් තොරතුරු වල සුලභ භාවයත් සමග භූගෝලිය තොරතුරු පද්ධති වල භාව්තය සීග්‍ර ලෙස වර්ධනය වී ඇත. මෙම GIS නොහොත් භූගෝලිය තොරතුරු පද්ධතින් අතරින් ARC GIS වාණිජ මෘදුකාංගය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියය. නමුත් ලෝ ප්‍රකට QGIS නිදහස් මෘදුකාංගයක් මෙනම විවෘත මූලාශ්‍රයකි එහි භාවිතය වර්ධනයන් සහ නව්‍යකරණයන් ARC GIS මෙන් එක් ආයතනයකට සීමා නොවන අතර එය ලොව පුරා විහිදුනකි.


 

QGIS මෘදුකාංගයහි වැදගත්කම සහ භාවිතය ARC GIS සමග සංසන්දනය වඩාත් සුදුසුය


Q GIS vs ARC GIS

Q GIS

නිදහස් මෘදුකාංගයකි

සරල දෘඩාංග මගින් පහසු භාවිතය

මෘදුකාංගය INSTALL කිරීම සරලය

දෘඩාංගය තුල මෘදු ක්‍රියාකාරිත්වය

ARC GIS

වාණිජ මෘදුකාංගයකි

සංකීර්ණ සහ නවීනතම දෘඩාංග වල අවශ්‍යතාව

මෘදුකාංගය INSTALL කිරීම සංකීර්ණය

දෘඩාංගය තුල බර ක්‍රියාකාරිත්වය


QGIS මෘදුකාංගය install කිරීම සහ ක්‍රියාරීත්වය පෙර සදහන් සරලය එය පහත ලින්කයෙන් WINDOWS හෝ MAC හි INSTALL කල හැක.


QGIS මෘදුකාංගයහි තවත් විශේෂ සිදුවීමක් වනුයේ එහි tools අවශ්‍ය පරිදි add කරගත හැකිවීම

මෙය Plugins සිදුකරගත හැක.



මෙම මෘදුකාංගය තවත් සුවිශේෂ free services ලබාගත හැක.

  1. පහසුවෙන් ඕනෑම පිඹුරක් GOOGLE EARTHහි open කිරීමේ හැකියාව.

  1. ඉතා ව්ශාල ප්‍රමාණයක background maps මත layer ගත කිරීමේ හැකියාව.

  2. CAD මෘදුකාංග මගින් සිදුකල හැකි බොහෝ ක්‍රියාවන් මෙමගින්ද සිදුකර ගත හැකිවීම

යනාදිය උදාහරණ කිහිපයකි.

(මෙම ක්‍රියාවන් සියල්ල පාහේ ඉදිරියේදී vide ක්ලිපයන් ලෙස ඔබට නැරඹිය හැක.)



23 views0 comments

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page