QGIS සම්බන්දව දෙවන පොස්ට් එක, පිඹුරක් GOOGLE EARTH හි open කරගන්නා ආකාරය මෙහිදි සාකච්චා කරනු ලැබේ.
පිඹුරක් ලෙස සදහන් කරත් මෙහිදී ඕනෑම CAD DRAWING එකකට මෙම ක්රියාවලිය මගින් GOOGLE EARTH හි open කරගත හැක. ඒ සදහා පහත නිර්නායකයන් අඩංගු විය යුතුය.
1. DRAWING එක නියමිත COORDINATE REFERENCE එකක පැවතිය යුතුය.
මෙහිදි පිඹුර හෝ DRAWING එක ලංකාවේ SYSTEM එකක නම්
SLD99 හෙවත් GPS (500,000 ඛන්ඩාංක) SYSTEM එක - EPSG5235
KANDAWALA (300,000 ඛන්ඩාංක)SYSTEM එක - EPSG5234
2. CAD DRAWING එකහි BLOCK ඉවත් වි තිබිය යුතුය.
මෙම ක්රියාවලිය ARC GIS හරහාද කර ගත හැකි වුවත් ARC GIS install කර ගැනීම පවා ඉතා අසීරුය. QGIS install කිරීම ඉතා පහසු ක්රියාවකි.
by M.F.M. Mafaz -0774222389
Comments